top of page
WhatsApp Image 2020-11-23 at 11.10.35 PM

The moment of giving the immune modulator to the Civil Security Department Headquarters Katubedda. find out more...  

Tropical Leaves
Lucky Booster
Tropical Leaves
Lucky Booster

Giving flasks and stuff to the Corona patients 

Photo from Randike (3).jpg
Paper Articles
About Diabetic Article  
Paper Articles
About Diabetic Article  
Photo from Randike (2).jpg
Photo from Randike (1).jpg
Paper Articles
Kanda prescription for Diabetic, headache,cough and fever 
Paper Articles
Kanda prescription for Diabetic, headache,cough and fever 

Our Ambition 

ශ්‍රී ලාංකීය අප අභිමානවත් ඉතිහාසයකට උරුමකරුවෝ වෙමු. එම ප්‍රෞඩ ඉතිහාසය
ලොව කිසිදු රටකට සම කළ නොහැක්කකි. එය ප්‍රධාන වශයෙන් අප රටේ සංස්කෘතිය හා
බැඳී පවතී. හෙළ වාරි හා කෘෂිකර්මාන්තය, වාස්තු විද්‍යාව, හා හෙළ වෛද්‍යකර්මය මෙම
අභිමානය ලොවට පෙන්වා දිය හැකි හොඳම නිදසුන් කිහිපයකි. අපගේ ඉපැරණි
අභිමානවත් ඉතිහාසය පිළිබඳ වචනයෙන් හා අතීත තොරතුරු ඔස්සේ ලොවට ප්‍රකාශ
කරමින් සිටිනවාට වඩා නැවත එම ප්‍රෞඩත්වය අපගේ ක්‍රියාකරකම්වලින් ලොවට
පෙන්වා දීමට හා අපගේ අනාගත දරු පරපුරට දයාද කිරීමට දැන් කාළය එළඹ ඇත.
එබැවින්,
    1. හෙළ කෘෂිකර්මාන්තයේදී භවිතා කළ පරිසර හිතෛෂී හා
සෞඛ්‍ය ආරක්ෂිත ගොවිතැන් ක්‍රම.
2. ලොව කිසිම රටක දක්නට නොලැබෙන ඉතා දියුණු හා
විද්‍යාත්මක වාරි ක්‍රම.
    3. හෙළ වෛද්‍යකර්‍ම මගින් නිරෝගී දිවියකට මග පාදා ගැනීම.

4. හෙළ වාස්තු විද්‍යාව මගින් බෞද්ධාගම සහ ජාතිකත්වය
ඉස්මතු වන ඉතා විද්‍යාත්මක චෛත්‍ය හා ගොඩනැගිලි තැනීම.


යන ක්ෂෙත්‍රයන් පිළිබඳ පර්යෙෂණ හා ගවේෂණ කරමින් නැවත ඒවා සමාජ ගත
කිරීමට වසර ගණනක සිට කළ උත්සාහයක ප්‍රතිළුල කිහිපයක් ඔබ හමුවේ තැබීම
අපගේ අරමුණයි.

Sri Lankans inherit a proud and rich history among the other countries in the world. It is mainly bond with our culture. Helavidya such as Hela (Sri Lankan) irrigation, Agriculture, Architecture and Indigenous medicine (hela wedakama), and  metal  production are the best examples to prove our historical heritage to the world. The time has come to show our pride to the world and to give our children through our actions than revealing it by other ways.

 

Therefore,

  1. The environmental friendly and  healthy methods used in agriculture

  2. Very scientific and improved irrigation methods that cannot be seen in other countries in the world

  3. Healthy life through Hela wedakama (Sinhala indigenous medicine)

  4. About the Dagaba (pagoda) and ancient buildings that built using hela architecture as to emerge Buddhism and our nationality.

 

were the fields that we did explorations and researches on for few years and

hope to acknowledge the world by revealing a few results of our attempt is the ambition of  publishing this web page and  to gather patriots and humanitarians all over the world to rescue the human beings and protect the environment as well.

bottom of page